නො.261, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව.

Translate

Wednesday, May 29, 2019

පූනානී පංචමහා විහාරයේ දී සිදුකල උපකරණ පරිත්‍යාගය.

මඩකලපුවේ පූනානි වල පංචමහා විහාරයේ දී  විහාරාධිපති හිමියන් බැහැදැකීම සහ විහාරයට අවශ්‍යව තිබූ වතුර මෝටරයක් පරිත්‍යාග කිරීම
ඒ සමගම විහාරස්ථානයේ පවත්වාගෙන යන පෙර පාසලට , දහම් පාසලට අවශ්‍ය උපකරණ සහ එහි දරු දැරියන් ට අවශ්‍ය උපකරණ ලබා දීම.




අවශ්‍ය උපකරණ බෙදා දීම







පොතුවිල් හි දිරිය ශක්ති කාන්තා සංවිධානය පිහිට වූ අවස්ථාව

2019/05/25 වන දින සිංහල බල මණ්ඩලයේ සභාපතිතුමන් වන ගාමිණි මහතා විසිනි පොතුවිල් මුහුදු මහා විහාරයේ දී විහාරාධිපති වරකාපොල ඉන්දසිරි නාහිමියන් වහන්සේ ගේ මූලිකත්වයෙන් ආරම්භ කල දිරිය ශක්ති කානතා සංවිධානය පිහිට වූ අවස්ථාවේ දී ගත් ඡායාරූප.


පොතුවිල් මුහුදු මහා විහාරයේ දී සංවිධානය පිහිට වූ අවස්ථාව
















පොතුවිල් වියලි ආහාර බෙදා දීමට සහභාගී වූ අවස්ථාවේ දී සිංහල බලමණ්ඩලය විසින් රට ජාතිය ආගම විනාශ කරන වැඩපිලිවෙලක් සොයා ගන්නා ලදී.