නො.261, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව.

Translate

Thursday, December 12, 2019

Computer donation at Ampara


5 computers donated last month to "widu dipani " society for the education purpose of children and the priests.
Then we went to ampara for the inspection of the computer class which organized by the head priest Hingurane Siridhamma Himi. We were quite please to see that the computer donation which we donated are been properly use for the benifit of the children and priest. We are very grateful that the Siridhamma himi is carrying out all the good services to the people in the area.










While travelling we went to Sri sankapala Rajamaha viharaya and met the chief monk of sankapala temple Thidolkatiye Nagika himi and discuss what we can do future there. He said that he will join us to help for the sinhalabalamandalaya activities.




Computer donation at Pothuwil Muhudu Maha Viharaya

5 computers been donated on 10th of december at a function, which took place in muhudumaha wiharaya piriwena. For the education pupose for the students with the help of the sinhala balamandalaya supporters from UK. The names of the doners are Mr.Nihal Abeygunawardana, Mr. Gamini Widyarathne, Dr. Saman Perera, Mr. Polpitiya, Mr. Ananda Kaluarachchi, Mr.Anesly Fernando, Mr. Sujith Wijesena. Mr. Kewin Fernando.








Friday, June 14, 2019

පූනානි පංච මහා විහාරය පිලිබද විස්තරය.





 බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් මහත් සේවයක් කල, පූජ්‍ය දිඹුලාගල ස්වාමීන්වහන්සේ විසින් පොලොන්නරුව  මායිමේ පිහිටවූ විහාරස්ථාන වලින් එකක් වන පූනානි පංචමහා විහාරය මේ ඡායාරූප වලින් දැක්වේ.පූජ්‍ය ඇල්ලේවැව ජිනාලංකාර ස්වාමීන් වහන්සේ මෙහි වර්තමාන විහාරාධිපති ධූරය දරනු ලබයි.වසර 40ක් පුරාවට එම විහාරයේ වැඩ වාසය කරමින්, නිසිලෙස දාන මාන පවා නොලබමින් , අනේක විධ දුක් කම්කටොළු , අඩුපාඩු ඇතිව , මිත්‍යාදෘෂ්ටිකයන්ගෙන් විහාරය ආරක්ෂා කරගනිමින්, විහාරයේ උන්නතිය වෙනුවෙන් කැපවෙන උන් වහන්සේ ; විහාරයේ දහම් පාසලක් හා පෙර පාසලක් පවත්වාගෙන යනු ලබයි.විහාරය වටේටම සිටින්නේ මිත්‍යාදෘෂ්ටිකයන් වුවද, ඈත සිංහල ගම් වලින් දරුවන් සහභාගී කරගෙන පවත්වාගෙන යන මේ දහම් පාසලට හා පෙර පාසලට අඩුපාඩු කම් රැසක් ඇත. දරුවන්ට ඉගනීම සදහා ඇත්තේ ඩෙස් එකක් සහ කුඩා පුටු දෙකක් පමණි. දරුවන් ඉගන ගන්නේ පැදුරු වල යි. 

සිංහල බල මණ්ඩලයේ අපි 2019/05/25 වන දින පංචමහා විහාරයට ගොස් , විහාරාධපති හිමියන් බැහැදැක, විහාරයට අවශ්‍යව තිබූ වතුර මෝටරයක් සහ සපත්තු ආදී පෙර පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කලා. 

මේ විහාරස්ථානය පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා අමතන්න.
 සිංහල බලමණ්ඩලයේ සභාපති ගාමිණී කීර්තිචන්ද්‍ර මහතා - 0714823404



විහාරාධිපති,
පූජ්‍ය ඇල්ලේ ජිනාලංකාර ස්ථිවර,
පංච මහා විහාරය,
පූනානී ,
මඩකලපුව.

දු:ක: - 0767035554