නො.261, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව.

Translate

Thursday, January 2, 2020



කබරගොයා තලගොයා වුණේ කවදාද?
මිලේච්ඡ ත්‍රස්තවාදයට යුද්ධයක්  කියා සුදු හුණු ගාන්නේ ඇයි?
 



අපිට රටක් නැතිනම් කුමටද ජීවත් වෙලා - රට ජාතිය ආගම බේරා ගැනීමට එක්වෙමු
සිංහලයාගේ මානව අයිතිවාසිකම් රකිමු  - සිංහල ජාතිය වෙනුවෙන් නැගී සිටිමු

ඇයි මේ නායකයෝ ජෙනීවා වලට රට පාවා දෙන්නේ? ශ්‍රී ලංකාවේ නායකයෝ, ස්වාමීන් වහන්සේලා "යුද්ධයක්" කියන වචනය භාවිතා කිරීමෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට (ජෙනීවා) කොටින්ට උදව් කරන්න මාර්ගය සලස්වලා දී තිබෙන්නේ ඇයි? එය භාවිත කිරීමෙන් ත්‍රස්තවාදයට උදව් කරන සියලු දෙනාටම නිදැල්ලේ ගොසින් ලංකාවට විරුද්ධව වැඩ කිරීමට ඉඩ සැලසී තිබේ. අද රටට වෙලා තිබෙන දේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය (ජෙනීවා) සුදු කොඩි ප්‍රශ්නය ඇති කරගෙන තිබෙන්නේ අපේ රටේ නායකයෝ යුද්ධය කියන වචනය භාවිතා කරපු නිසයි. රටවල් අතර යුද්ධ කරන විට ඒ ඒ රටවල් විනයක් යටතේ තමයි යුද්ධ කරන්නේ. මේ පින්තූර වලින් පෙනෙන්නේ නැතිද මේ ත්‍රස්තවාදීන් කළ ක්‍රියාවක් කියලා.

         
         
         

දැන්වත් තේරුම් ගන්න මෙය මිලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් කියලා. දැන්වත් යුද්ධය කියන වචනයට අවනම්බු නොකර ඒ වචනය අයින් කර ගන්න. මිලේච්ඡ ත්‍රස්තවාදයේ වෙනස, කිරි දරුවෝ ගස් වල ගහලා මැරුවා, උයා ගත්ත බත් එක කන්න සූදානම් වෙනකොට එතැනම දරුවොයි අම්මයි පෙති පෙති ගහලා මැරුවා, සංඝයා වහන්සේලා තිස් එක් නමක් අමානුෂ්‍ය ලෙස ඝාතනය කලා, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ බුදුන් වන්දනා කරන වේලාවේදී සිල්මෑණියෝ සහ උපාසක උපාසිකාවන් සිය ගණන් මරා දැමුවා, දළදා මාලිගාවට බෝම්බ දමා විනාශ කළා.

බලනකොට වැඩිහරියක්ම ත්‍රස්තවාදීන් පූජනීය ස්ථානවලට සහ මහා සංඝරත්නයට විරුද්ධවයි කටයුතු කළේ. ඒ ඇයිද කියතොත්, මහා සංඝරත්නය තමයි රටේ මුර දේවතාවෝ. දේශපාලනඥයෝ නොවේ. දේශපාලනඥයෝ ඔවුන්ගේ ආණ්ඩුව දිනා ගැනීමට රට පාවා දීමට පවා සූදානම්. එම නිසා රට ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයත්, ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් එකතු වී ත්‍රස්තවාදය තුරන් කිරීමට ක්‍රියාමාර්ග ගත  යුතුයි. මිලේච්ඡ ත්‍රස්තවාදයට යුද්ධය කියන එක වහාම වෙනස් කර, ජෙනීවා වලට කරුණු ඉදිරිපත් කළ යුතුය. එලෙස කළහොත් ත්‍රස්තවාදී ප්‍රශ්නවලදී මේ රටේ කිසිම කෙනෙක් යුද්ධාධිකරණයට ගෙන යා නොහැක. අපි මේ ප්‍රශ්නය වහාම විසඳාගත යුතුයි. ජනාධිපතිගෙන් සිංහල බල මණ්ඩලය ඉල්ලා සිටිනවා රටේ ආරක්ෂාව සඳහා මේ ත්‍රස්තවාදයට යුද්ධය කියන වචනය වහාම ඉවත් කරන ලෙස. රටට, සිංහල බද්ධයාට ආදරය කරන නායකයෙක් සිංහල බද්ධයෝ පත්කර ගත්තා. ඉතිහාසයේ වගේම, සිංහලයෝ ප්‍රශ්න පටන් ගත්තේ නෑ, නමුත් ප්‍රශ්න ඉවර කරන්නේ සිංහලයෝ තමයි. මේ ඡන්දයෙන් එය පෙනී ගියා. එම නිසා සිංහලයෝ සියලු දෙනාම මේ සිංහල නායකයාට රට බේරා ගැනීමට සහය දිය යුතුය. ඒ වගේම ඒ නායකයා වටේ ඉන්න සියලු දෙනාම අවංකව සේවය කළ යුතුයි. රටේ නායකයාට මේ පිළිබව අවදානය යොමුවේවා යි ප්‍රාර්ථනා කරමු.

මෙය සිංහල බල මණ්ඩලයේ අදහසකි.

ගාමිණි කීර්තිචන්ද්‍ර 
සභාපති - සිංහල මණ්ඩලය


Wednesday, January 1, 2020

අපිට රටක් නැතිනම් කුමටද? ජීවත් වෙලා රට ජාතිය ආගම බේරා ගැනීමට එක්වෙමු. සිංහලයාගේ මානව අයිතිවාසිකම් රකිමු. සිංහල ජාතිය වෙනුවෙන් නැගී සිටිමු.


බුදුන්ගේ දේශයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නෝ කවුරුන්ද?
එය වහාම නවත්වමු

සිංහල ජාතියටත් බුදුන්ගේ දේශයටත් විශාල අසාධාරණයක් වේ. සිංහල බෞද්ධයාගේත් සිංහල බෞද්ධ රටෙත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වේ. එය උල්ලංඝනය වීමෙන් බුදුන්ගේ දේශය අපට අහිමි වෙමින් පවතිනවා. ඒ අහිමි වීමට හේතුවත්, එය වළක්වා ගැනීමට කළ යුතු කරුණුත් බෞද්ධ ජනතාව වෙනුවෙන් සිංහල බල මණ්ඩලය සොයා බැලීමක් සිදු කරනු ලබනවා. ඒ අහිමි වීමට කරුණු සිංහල බල මණ්ඩලයට පැහැදිලිව පෙනේ.
  •  රටක සියලු ජනතාවටම එකම නීතියක් විය යුතුයි.
  •   අවුරුදු දෙදහස් හයසීයක් පවතින සිංහල බෞද්ධ ශීලාචාර රටේ මේවගේ අශීලාචාර දේවල් සිද්ධ වෙන්නේ කෙසේද? එය එක මිනිහෙකුට පස් හය දෙනෙක් බඳින්න නීතිය මොන පනතෙද තිබෙන්නේ? ඒ නීතිය කවුද ඇති කළේ?


මොන දෙයියො ද මේ වගේ ස්ත්‍රීන්ට අතවර වන අශීලාචාර පනතක් ඇති කළේ? එලෙස පනතක් ඉදිරිපත් කළා නම්, මේ රටේ ඉන්න සෑම පිරිමියෙකුටම ඒ පනත එක හා සමාන විය යුතුය. එම නිසා මේ බෞද්ධ රටේ මේ නීතිය වහාම තහනම් කළ යුතුයි. පෙබරවාරි 14 වන දින සිට එක මිනිහෙකුට එක ස්ත්‍රියකට වැඩිය විවාහ කරගත නොදීමේ පනතක් ක්‍රියාත්මක විය යුතුයි. ඒත් සමඟම මේ ආකාරයට මිත්‍යාදෘෂ්ටිකයන්ට ස්ත්‍රීන් පස් හය දෙනෙක් විවාහ වීමට ඉඩ දීම රටට ජාතියට ආගමට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ කෙසේ ද කියතොත්, අපේ සිංහල ජන ගහනය අඩු වුණේ සිංහල බෞද්ධ ජනතාව දරුවෝ නොහදපු නිසා නොව, මිථ්‍යාදෘෂ්ටික පවුල්වල පිරිමි, කාන්තාවෝ පස් හය දෙනෙකු විවාහ කරගෙන ඒ ඒ භාර්යාවන්ගේ දරුවෝ හදපු නිසාවෙනි. උපත් පාලනය ලංකාව තුළ පමණක් නොව ලෝකය පුරාම වන දෙයක්. නමුත් ලෝකය පුරා ම නොවන දේ තමයි, "හැම මිනිහෙකුටම ස්ත්‍රීන් පස් හය දෙනා විවාහ වීමට දීම. එය  සිදු වන්නේ මැදපෙරදිග සහ ලංකාවේ පමණයි".

එක පුරුෂයකුට එක ස්ත්‍රියක් පමණක් විවාහ කර ගැනීමේ නීතිය පෙබරවාරි 14 දින සිට ක්‍රියාත්මක කරන විට, ඉන් පසුව එන ඡන්දයේ දී ඡන්දය භාවිත කළ හැක්කේ පෙබරවාරි 14 වන දිනට පෙර විවාහ වූ, මිථ්‍යාදෘෂ්ඨික පවුල්වල පුරුෂයකු, විවාහ වූ පළවෙනි පවුලේ දරුවන්ට පමණයි. එයට හේතුව අපේ සිංහලයාගේ එක පවුලකින් එක ඡන්දයක් වැටෙන විට, මිත්‍යාදෘෂ්ටික පවුල් වලින් ඡන්ද පහක් හයක් වැටෙනවා. සිංහල පුරුෂයෙක් විවාහ වන්නේ එක  ස්ත්‍රීයයි. ඒ පවුලේ දරුවෝ පමණයි ඡන්දය භාවිතා කරන්නේ. නමුත් මිත්‍යාදෘෂ්ටික පවුලේ තාත්තාට ස්ත්‍රීන් පස් හය දෙනෙක් සිටිනවා. ඒ ස්ත්‍රීන් පස් හය දෙනාගේ දරුවෝ ඡන්දය භාවිත කරන විට සිංහලයන්ට අසාධාරණයක් වෙන්නේ නැති ද? එමනිසා අපේ සිංහල රට, ජාතිය, ආගමට අසාධාරණයක් හා මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් වීමක් වන හෙයින් අපි මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට (ජෙනීවා) මේ කරුණ ඉදිරිපත් කර, මේ රට සිංහල බෞද්ධ රටක් හැටියට පවත්වාගෙන යාමට කටයුතු ඉදිරිපත් කරනු ලබනවා. මේ බෞද්ධ රටේ බුද්ධ ශාසනය පවතින බවට බුදුරජාණන් වහන්සේ කීප වරක් ම දේශනා කල සේක. දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, සශ්‍රීකත්වයෙන් හෙබි මේ පුණ්‍යභූමිය මේ ආකාරයට මිත්‍යාදෘෂ්ටිකයන්ට අල්ලා ගැනීමට ඉඩ සැලැස්වූ වුවහොත්, මේ රටේ වටිනා ඉතිහාසය රටෙන් ගිලිහී යනු ලබනවා.

දැනටමත් මිථ්‍යා දෘෂ්ටිකයෝ කියන්නේ,  "මේ පළාත්වල බෞද්ධයෝ නෑ. ඒ නිසා මේ පළාත් වලට පන්සල් ඕනෑ නෑ" කියලා. ඒ පළාත්වල තිබෙන පන්සල් වල භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ දේහයක් වත් ආදාහනය කරන්න මේ මිථ්‍යා දෘෂ්ටිකයෝ ඉඩ නොදෙයි. මෙලෙස ඔවුන්ගේ බලය මේ ආකාරයට දැනටමත් භාවිතා කරනවානම්, ඉදිරියට සිංහල අපිට කෙබඳු ආකාරයේ දේවල් වලට මුහුණ පෑමට සිදුවෙයි ද?

මෙපමණ කාලයක් යනකල් මේ කරුණු අපේ රටේ මහා සංඝරත්නයටත්, දේශපාලන නායකයන්ටත් තවමත් අවබෝධ වී නැත්තේ ඇයි? අපි සියලු දෙනාම මොන දේ සිදු කරන්නත් අපට දේශයක් තිබිය යුතුයි. එලෙස දේශය ඉතුරු වුණොත් පමණයි දේශපාලනය කළ හැකි වන්නේ. ඒ වගේම බණ දේශනා කිරීමටත් දේශයක් තිබිය යුතුයි. මම අවුරුදු හතළිස් ගණනක් තිස්සේ එක්සත් රාජධානියේ සංවිධාන පිහිටුවාගෙන, සිංහල ජාතිය වෙනුවෙන් බුදුන්ගේ දේශය ආරක්ෂා කිරීමට වැඩ ක්‍රියාත්මක කරගෙන යනු ලබනවා. ඒ වගේම ලංකාව පුරාම බුදුන්ගේ දේශය ආරක්ෂා කර ගැනීමට සියලු වැඩ කටයුතු කරගෙන යනු ලබනවා. නමුත් මම යමක් කියන්න කැමතියි. අපි මේ පන්සල් හදලා, උතුරු නැගෙනහිර පළාත් වල අපි කරගෙන යන වැඩ ඉතාම උතුම්. සිංහල සංවිධාන ලංකාව පුරාම විශාල ලෙස වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම සමහර සංඝරත්නය බොහොම කැපවීමෙන්, විශාල ලෙස, බියක් සැකක් නැතිව බුදුන්ගේ දේශය ආරක්ෂා කිරීමට වැඩසටහන් සිදුකරනු ලබනවා. අපිටත් උදවු වෙනවා. මේ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

එදා ක්‍රිස්තියානි පල්ලි වලට බෝම්බ ප්‍රහාර එල්ල කරපු දවසේ මුළු ලෝකයම ඒ ගැන කතා කළා. නමුත් මම හිතනවා ඒ දෙය පන්සල් වලට වුනානම්, අද අපි ගැන කාදිනල්තුමා හැර වෙන කවුරුත් කතා කරන්න සිටීද? අනුරාධපුර ශ්‍රී මහා බෝධියට බෝම්බ ප්‍රහාර එල්ල කරලා එතැන සිටි මෙහෙණින් වහන්සේලා උපාසකඋපාසිකාවන් මරපු වෙලාවේ, දළදා මැදුරට බෝම්බ ගහපු වෙලාවේ, ස්වාමීන් වහන්සේලා තිස් එක් නමක් ඝාතනය කරපු වෙලාවේ, ඒ අතරතුර ඊට වඩා විශාල දේවල් අනන්තවත් වුණත්, බෞද්ධයෝ වෙනුවෙන් ලෝකයේ හඬක් නගන්න කිසිම කෙනෙක් සිටියේ නැත. "තම හිසට තම අතමය" ලෙස සිංහලයාගේ දේ ආරක්ෂා කරගැනීමට සිංහලයාටම පැවරී ඇත. ඒ කාලයේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා මට කිව්වේ, "තම තමන්ගේ ආරක්ෂාව තම තමන් හදා ගත යුතුයි" කියලයි.

සිංහල අපේ ජාතිය වෙනුවෙන් අපේ රට ආරක්ෂා  කරගැනීම සිංහලයාට පැවරී ඇත. එම නිසා සියලු සිංහලයෝ, බෞද්ධයෝ සියලු දෙනාම එක්සත් වී සිංහල රට ආරක්ෂා කර ගත යුතුයි. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ මේ කරුණ එක්සත් ජාතීන්ගේ සංවිධානයට (ජිනීවා) ඉදිරිපත් කළ යුතුයි.

Thursday, December 12, 2019

Computer donation at Ampara


5 computers donated last month to "widu dipani " society for the education purpose of children and the priests.
Then we went to ampara for the inspection of the computer class which organized by the head priest Hingurane Siridhamma Himi. We were quite please to see that the computer donation which we donated are been properly use for the benifit of the children and priest. We are very grateful that the Siridhamma himi is carrying out all the good services to the people in the area.










While travelling we went to Sri sankapala Rajamaha viharaya and met the chief monk of sankapala temple Thidolkatiye Nagika himi and discuss what we can do future there. He said that he will join us to help for the sinhalabalamandalaya activities.




Computer donation at Pothuwil Muhudu Maha Viharaya

5 computers been donated on 10th of december at a function, which took place in muhudumaha wiharaya piriwena. For the education pupose for the students with the help of the sinhala balamandalaya supporters from UK. The names of the doners are Mr.Nihal Abeygunawardana, Mr. Gamini Widyarathne, Dr. Saman Perera, Mr. Polpitiya, Mr. Ananda Kaluarachchi, Mr.Anesly Fernando, Mr. Sujith Wijesena. Mr. Kewin Fernando.