නො.261, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව.

Translate

Friday, November 24, 2017

2017-09-17 දින පුත්තලම දිස්ත්‍රික්කයේ අලුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරයේ දී ගර්භනී මාතාවන් 78 දෙනකුට පෝෂණ මලු ලබා දුන් අවස්ථාව

පුත්තලම දිස්ත්‍රික්කයේ අලුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරයේ විහාරාධිපති පූජ්‍ය මානෑවේ පඤ්ඤාරාම හිමියන්ගේ මූලිකත්වයෙන් සහ සිංහල බලමණ්ඩලයේ සභාපති ගරු ගාමිණි කීර්තිචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 බිනර මස 17 වන දින ගර්භනී මාතාවන් 78 දෙනකුට පෝෂණ මලු ලබා දීමේ පිංකම අලුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරයේ දී සිදු කෙරිණ. එම අවස්ථාවට වැඩමවා වදාළ දේශප්‍රේමී භික්ෂු සංවිධානයේ ගරු සභාපති රාගම රෝහල් කමිටුවේ ගරු සභාපති රෝහල් අනුශාසක රන්කිරිමඩ රාජමහා විහාරය ,රාගම සුගනාරාමය ඇතුලු රෝහල් ගණයේ විහාරාධිපති අලුත්තුරු කෝරළගේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තුරුවිල ස්වාමීන් වහන්සේද, පූජ්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේද, සිංහල බලමණ්ඩලයේ සභාපති ගරු ගාමිණි කීර්තිචන්ද්‍ර මහතා ද, ගුරු පුහුණු උපදේශක මිල්ටන් මහතාද, පරිහානිය කරා ගමන් කරන රට, ජාතිය, අාගම බේරා ගැනීම පිළිබ‍‍ඳව කරුණු ඉදිරිපත් කළහ.





No comments:

Post a Comment