නො.261, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව.

Translate

Friday, November 24, 2017

2017 බිනර මස 17 වන දින "සිංහල හඬ" පුවත් පත මහ සංඝරත්නය පෙරටු කොට ගෙන සිංහල බලමණ්ඩලයේ සභාපති ගරු ගාමිණි කීර්තිචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වන ලදි.


2017 බිනර මස 17 වන දින "සිංහල හඬ" පුවත් පත පුත්තලම දිස්ත්‍රික්කයේ අලුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරයේ විහාරාධිපති පූජ්‍ය මානෑවේ පඤ්ඤාරාම හිමියන්, දේශප්‍රේමී භික්ෂු සංවිධානයේ ගරු සභාපති රාගම රෝහල් කමිටුවේ ගරු සභාපති රෝහල් අනුශාසක රන්කිරිමඩ රාජමහා විහාරය ,රාගම සුගනාරාමය ඇතුලු රෝහල් ගණයේ විහාරාධිපති අලුත්තුරු කෝරළගේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තුරුවිල ස්වාමීන් වහන්සේ ඇතුලු මහ සංඝරත්නය සහ සිංහල බලමණ්ඩලයේ සභාපති ගරු ගාමිණි කීර්තිචන්ද්‍ර මහතා ඇතුලු සියලු දෙනාගේ සහභාගීත්වයෙන් 2017 බිනර මස 17 වන දින රුවන්වැලි මහා සෑය ඉදිරිපිට වන්දනා කිරීමෙන් අනතුරුව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරිපිට දිවුරුම් දී මහ සංඝරත්නයට සිංහල හඬ පුවත් පත පූජා කොට සිංහල හඬ පුවත් පත එළිදක්වන ලදි.














1982 දීද මෙවැනිම අාකාරයෙන් සිංහලයන්ගේ අහිමි වී ගිය අයිතිවාසිකම් හා උරුමය යළිත් ලබා දෙන්නට ප්‍රතිඥා දෙමින් පුවත්පත් පළ කරන ලදි.




සිංහල හඬ පුවත්පත












No comments:

Post a Comment